skip to main | skip to sidebar

Siri Sambudu Sarana - සිරි සම්බුදු සරණ

බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝකලකට පසුවද හෙළදිව අරහතුන්වහන්සේලාගේ ස්පර්ශයෙන් නොඅඩුව පැවතියද නිවන් අවබෝධ කරගැනීමට උපනිශ්‍රය වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේතාක් කාලයක් වැසී ගොස් තිබුනද අද වනවිට නැවතත් ඒ උතුම් ධර්මය මතුවී තිබීම සියලු ලෝ වැසියකුටම මහත් අස්වැසිල්ලට කාරනයක් වනු ඇත.

Thursday, May 31, 2012

සෝතාපත්තිය හා බුද්ධ ශක්තියෙන් DNA Activate වීම පිළිබද අති දුර්ලභ ධර්මදේශනය... 27-05-2012 - මහරගම - අති උතුම් පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි......

Share
Posted by SLN at 1:40 PM 0 comments

Monday, May 28, 2012

සෝතාපත්ති මාර්ගයට පත්වීම... අති ගෞරවනීය පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි....


Video streaming by Ustream
Share
Posted by SLN at 11:40 AM 1 comments

Saturday, May 26, 2012

''අත්හැරීම නාථයි, නොඇලීම නාථයි, මිදීම නාථයි ''..අති දුර්ලභ දහම් දේශනාව.. ගෞරවනීය අති උතුම් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි...


Video streaming by Ustream
Share
Posted by SLN at 8:30 AM 0 comments

Thursday, May 24, 2012

‎'''රාගය, ද්වේශය හා මෝහය'''පිලිබදව අති දුර්ලභ දහම් දේශනාව...


Video streaming by Ustream
Share
Posted by SLN at 12:15 PM 0 comments

Monday, May 21, 2012

සංසාර සාගරයේ අතරමංවී, මංමුලා වී ගමන් කරන පෘථග්ජන ලෝකයාට සදහටම දුකෙන් මිදෙන්නට නිවැරදි මග...


Video streaming by Ustream
Share
Posted by SLN at 5:34 AM 0 comments

Thursday, May 17, 2012

'about 3 dimension'..අති දුර්ලභ ධර්ම දේශනාවක්. -Part 1


Video streaming by Ustream
Share
Posted by SLN at 1:37 PM 0 comments

about 3 dimension'. - Part 2


Video streaming by Ustream
Share
Posted by SLN at 1:36 PM 0 comments

Tuesday, May 8, 2012

අති ගෞරවනීය අති උතුම්'' මීවනපලානේ සිරි ධම්මාලංකාර ''හිමියන්ගේ අති දුර්ලභ ධර්ම දේශනාවක්...


Video streaming by Ustream
Share
Posted by SLN at 1:24 PM 0 comments

Monday, May 7, 2012

අති ගෞරවනීය අති උතුම් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ අති දුර්ලභ ධර්ම සාකච්ඡාවක්...


Video streaming by Ustream
Share
Posted by SLN at 1:04 PM 0 comments

Sunday, May 6, 2012

අති දුර්ලභ දහම් දේශනාව.(වෙසක් පුරපසලොස්වක පොහොය 2012)


Video streaming by Ustream
Share
Posted by SLN at 3:43 AM 0 comments

අති දුර්ලභ'' දහම් සාකච්ඡාව''' .(වෙසක් පුරපසලොස්වක පොහොය 2012) .....


Video streaming by Ustream
Share
Posted by SLN at 3:40 AM 0 comments

Thursday, May 3, 2012

බුද්ධ ඥාණ පිලිබඳ අති දුර්ලභ ධර්ම දේශණය... ගෞතම බුද්ධ පුත්‍ර අති පූජ්‍ය මිවනපලානේ සිරි ධම්මාලංකාර හිමි...

Share
Posted by SLN at 2:26 PM 0 comments

''උභතෝභාග විමුක්තිය''......... මෑත කාලය වනතුරැම වැසී වැලලී යටපත්ව තිබුනාවූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය...

Share
Posted by SLN at 1:37 AM 0 comments
Newer Posts Older Posts Home
Subscribe to: Comments (Atom)

The English translation of අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්වීපයයි

This Helabima, where we were born, is Janbudveepa, the birth place of the Load Buddha .... Download from below link.. http://sirisaddharmaya.net/books.html

Sirisaddharmaya

Sirisaddharmaya
නිවන් අවබෝධ කරගැනීමට උපකාරීවන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි

බුද්ධ ඤාණ විග්‍රහය

'' බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය '' නව ධර්ම ග්‍රන්ථය ............
https://docs.google.com/file/d/0B2m3yxwhl8zgWUlHTmxRZkY3b00/edit?pli=1

ඇමරිකාව සොයාගත්... අප නොදත් දේ....

නිවනින්ම සුවපත් වෙත්වා!!!

වචනයක් හෝ වේවා නිර්වාණය පිණිසම උපකාර වේ නම් තමාට ප්‍රයෝජනවත් තමාට යහපත ගෙන දෙන ඒ වචනය පමණක් ගෙන තමා අකමැති තමාට ප්‍රයෝජනයක් නැතැයි සිතෙන අනෙකුත් සෑම වචනයක්ම ඉවත දමා විවේඡන අපවාද උපවාද කිරීමෙන් තොරව යහපත උදාකරගැනීමට බුද්ධිමත්ව කටයුතු කරගන්නට තිසරණ ආශිර්වාදය ලැබේවා!!!නිවනින්ම සුවපත් වෙත්වා!!!

අති දුර්ලභ සද්ධර්ම දේශනා

අති දුර්ලභ සද්ධර්ම දේශනා

යෝ ධම්මං පස්සති සො මං පස්සති ෴ ගෝතම බුදුන් වහන්සේ..෴ ඔබව දුටිමු ඔබෙ ධර්මය දුටුව දිනේ..

Hit Counter - පැමිණිම

ocultar mi ip | diseño logotipo sevilla

Visitors Now!

සම්බුදු සරණයි...

අප උපත ලැබූ මේ වාසනාවන්ත කාලය බුද්දෝත්පාද කාලයකි. බුදුපියාණන් වහන්සේ කෙනෙකු පහලවී අනන්ත අප්‍රමාන මහරහතුන් වහන්සේලා පහලවී යහපත් චිත්ත කිරණ ශක්තීන් ලොවට පතුරුවා විශ්වය බලගැන්වූ ශක්තියක් පවතින කාලයකි. මිනිසෙකු ලෙස උපතද ලබා පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබී මනස මෙහෙයවා එය අවබෝධකර, ප්‍රඥාව, සත්‍යාවබෝධය ලැබීමෙන් මග පල කරා පත්විය හැකි කාලයකි මේ. එය ක්ෂණ සම්පත්තියයි. විමුක්තිය ලැබීමයි. නිවන් දැකීමයි. දුකින් මිදීමයි. මේ සියල්ල තම තමන් තම මනසින්ම දැන දැක ලබාගත යුතු තත්වයන්ය. අම්මා, තාත්තා හෝ දෙවියන්, බ්‍රහ්මයින් හෝ බුදුපියාණන්, මහා සංඝරත්නය හෝ වෙනත් විශ්වකර්මයෙකු හෝ ඔබ වෙනුවෙන් මේ කිසිවක් කිරීමට සමත් නොවෙති.
+++++++++++++++++++++++++++++++++
සම්බුදු සරණ අඩවියට පිවිසි ඔබට තුණුරුවන් සරණයි...
මෙම අඩවිය මගින් ඔබගේ සදහම් සිසි‍ල උදෙසා පිදෙන
සුවිශේෂවූ දහම් දේශනා පෙලක් මෙහි පලවේ...

සියල්ලෝම ධම්සාරයෙන් නැහැවේවා...
ලොව්තුරා නිර්මල බුදුදහම අවබෝධවී අවසානයේ
අරිහත් මර්ග ඵල සාක්ෂාත් වේවා
...
+++++++++++++++++++++++++++++++++++++

පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත දහම් පොත් මාලාව

  • ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ විසින් රචිත නවතම ධර්ම පුස්ථකය
  • පළමු පියවර
  • පියවර - 2
  • පියවර - 3
  • පියවර - 4
  • පියවර - 5
  • පියවර - 6
  • පියවර - 7
  • පියවර - 8
  • පියවර - 9
  • පියවර - 10
  • පියවර - 11
  • පියවර - 12
  • පියවර - 13
  • පියවර - 14
  • පියවර - 15
  • පියවර - 16
  • පියවර - 17
  • පියවර - 18
  • පියවර - 19
  • පියවර - 20
  • පියවර - 21
  • පියවර - 22
  • පියවර - 23
  • පියවර - 24
  • පියවර - 25
  • පියවර - 26
  • පියවර - 27

Blog Archive

  • ►  2014 (1)
    • ►  May (1)
  • ►  2013 (35)
    • ►  December (14)
    • ►  July (1)
    • ►  May (1)
    • ►  March (13)
    • ►  January (6)
  • ▼  2012 (84)
    • ►  December (9)
    • ►  November (9)
    • ►  October (1)
    • ►  September (7)
    • ►  August (6)
    • ►  July (2)
    • ►  June (23)
    • ▼  May (13)
      • සෝතාපත්තිය හා බුද්ධ ශක්තියෙන් DNA Activate වීම පිළ...
      • සෝතාපත්ති මාර්ගයට පත්වීම... අති ගෞරවනීය පූජ්‍ය මීව...
      • ''අත්හැරීම නාථයි, නොඇලීම නාථයි, මිදීම නාථයි ''..අත...
      • ‎'''රාගය, ද්වේශය හා මෝහය'''පිලිබදව අති දුර්ලභ දහම්...
      • සංසාර සාගරයේ අතරමංවී, මංමුලා වී ගමන් කරන පෘථග්ජන ල...
      • 'about 3 dimension'..අති දුර්ලභ ධර්ම දේශනාවක්. -Pa...
      • about 3 dimension'. - Part 2
      • අති ගෞරවනීය අති උතුම්'' මීවනපලානේ සිරි ධම්මාලංකාර ...
      • අති ගෞරවනීය අති උතුම් මීවනපලානේ සිරි ධම්මාලංකාර හි...
      • අති දුර්ලභ දහම් දේශනාව.(වෙසක් පුරපසලොස්වක පොහොය 2012)
      • අති දුර්ලභ'' දහම් සාකච්ඡාව''' .(වෙසක් පුරපසලොස්වක ...
      • බුද්ධ ඥාණ පිලිබඳ අති දුර්ලභ ධර්ම දේශණය... ගෞතම බුද...
      • ''උභතෝභාග විමුක්තිය''......... මෑත කාලය වනතුරැම වැ...
    • ►  April (5)
    • ►  March (7)
    • ►  February (2)
  • ►  2011 (21)
    • ►  June (21)
 

Aruna Abeyratne

All Right Received 2009-2013