skip to main | skip to sidebar

Siri Sambudu Sarana - සිරි සම්බුදු සරණ

බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝකලකට පසුවද හෙළදිව අරහතුන්වහන්සේලාගේ ස්පර්ශයෙන් නොඅඩුව පැවතියද නිවන් අවබෝධ කරගැනීමට උපනිශ්‍රය වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේතාක් කාලයක් වැසී ගොස් තිබුනද අද වනවිට නැවතත් ඒ උතුම් ධර්මය මතුවී තිබීම සියලු ලෝ වැසියකුටම මහත් අස්වැසිල්ලට කාරනයක් වනු ඇත.

Thursday, August 23, 2012

සංසාර දුක...''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ.......

Share
Posted by SLN at 12:53 PM 0 comments

Tuesday, August 14, 2012

සංසාර ණය.....1 අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි

Share
Posted by SLN at 9:17 AM 0 comments

සංසාර ණය.....2 අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි

Share
Posted by SLN at 9:16 AM 0 comments

Wednesday, August 8, 2012

පරම සත්‍යය - Ven.Meewanapalane Siri Dhammalankara

Share
Posted by SLN at 12:20 PM 0 comments

Monday, August 6, 2012

අනුසාසනා ප්‍රාතිහාර්යය....04.08.2012

Share
Posted by SLN at 6:40 AM 2 comments

Sunday, August 5, 2012

පරම සත්‍යය...... නිකිනි පොහොය....

Share
Posted by SLN at 12:07 PM 0 comments
Newer Posts Older Posts Home
Subscribe to: Comments (Atom)

The English translation of අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්වීපයයි

This Helabima, where we were born, is Janbudveepa, the birth place of the Load Buddha .... Download from below link.. http://sirisaddharmaya.net/books.html

Sirisaddharmaya

Sirisaddharmaya
නිවන් අවබෝධ කරගැනීමට උපකාරීවන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි

බුද්ධ ඤාණ විග්‍රහය

'' බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය '' නව ධර්ම ග්‍රන්ථය ............
https://docs.google.com/file/d/0B2m3yxwhl8zgWUlHTmxRZkY3b00/edit?pli=1

ඇමරිකාව සොයාගත්... අප නොදත් දේ....

නිවනින්ම සුවපත් වෙත්වා!!!

වචනයක් හෝ වේවා නිර්වාණය පිණිසම උපකාර වේ නම් තමාට ප්‍රයෝජනවත් තමාට යහපත ගෙන දෙන ඒ වචනය පමණක් ගෙන තමා අකමැති තමාට ප්‍රයෝජනයක් නැතැයි සිතෙන අනෙකුත් සෑම වචනයක්ම ඉවත දමා විවේඡන අපවාද උපවාද කිරීමෙන් තොරව යහපත උදාකරගැනීමට බුද්ධිමත්ව කටයුතු කරගන්නට තිසරණ ආශිර්වාදය ලැබේවා!!!නිවනින්ම සුවපත් වෙත්වා!!!

අති දුර්ලභ සද්ධර්ම දේශනා

අති දුර්ලභ සද්ධර්ම දේශනා

යෝ ධම්මං පස්සති සො මං පස්සති ෴ ගෝතම බුදුන් වහන්සේ..෴ ඔබව දුටිමු ඔබෙ ධර්මය දුටුව දිනේ..

Hit Counter - පැමිණිම

ocultar mi ip | diseño logotipo sevilla

Visitors Now!

සම්බුදු සරණයි...

අප උපත ලැබූ මේ වාසනාවන්ත කාලය බුද්දෝත්පාද කාලයකි. බුදුපියාණන් වහන්සේ කෙනෙකු පහලවී අනන්ත අප්‍රමාන මහරහතුන් වහන්සේලා පහලවී යහපත් චිත්ත කිරණ ශක්තීන් ලොවට පතුරුවා විශ්වය බලගැන්වූ ශක්තියක් පවතින කාලයකි. මිනිසෙකු ලෙස උපතද ලබා පරම පවිත්‍ර සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබී මනස මෙහෙයවා එය අවබෝධකර, ප්‍රඥාව, සත්‍යාවබෝධය ලැබීමෙන් මග පල කරා පත්විය හැකි කාලයකි මේ. එය ක්ෂණ සම්පත්තියයි. විමුක්තිය ලැබීමයි. නිවන් දැකීමයි. දුකින් මිදීමයි. මේ සියල්ල තම තමන් තම මනසින්ම දැන දැක ලබාගත යුතු තත්වයන්ය. අම්මා, තාත්තා හෝ දෙවියන්, බ්‍රහ්මයින් හෝ බුදුපියාණන්, මහා සංඝරත්නය හෝ වෙනත් විශ්වකර්මයෙකු හෝ ඔබ වෙනුවෙන් මේ කිසිවක් කිරීමට සමත් නොවෙති.
+++++++++++++++++++++++++++++++++
සම්බුදු සරණ අඩවියට පිවිසි ඔබට තුණුරුවන් සරණයි...
මෙම අඩවිය මගින් ඔබගේ සදහම් සිසි‍ල උදෙසා පිදෙන
සුවිශේෂවූ දහම් දේශනා පෙලක් මෙහි පලවේ...

සියල්ලෝම ධම්සාරයෙන් නැහැවේවා...
ලොව්තුරා නිර්මල බුදුදහම අවබෝධවී අවසානයේ
අරිහත් මර්ග ඵල සාක්ෂාත් වේවා
...
+++++++++++++++++++++++++++++++++++++

පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත දහම් පොත් මාලාව

  • ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ විසින් රචිත නවතම ධර්ම පුස්ථකය
  • පළමු පියවර
  • පියවර - 2
  • පියවර - 3
  • පියවර - 4
  • පියවර - 5
  • පියවර - 6
  • පියවර - 7
  • පියවර - 8
  • පියවර - 9
  • පියවර - 10
  • පියවර - 11
  • පියවර - 12
  • පියවර - 13
  • පියවර - 14
  • පියවර - 15
  • පියවර - 16
  • පියවර - 17
  • පියවර - 18
  • පියවර - 19
  • පියවර - 20
  • පියවර - 21
  • පියවර - 22
  • පියවර - 23
  • පියවර - 24
  • පියවර - 25
  • පියවර - 26
  • පියවර - 27

Blog Archive

  • ►  2014 (1)
    • ►  May (1)
  • ►  2013 (35)
    • ►  December (14)
    • ►  July (1)
    • ►  May (1)
    • ►  March (13)
    • ►  January (6)
  • ▼  2012 (84)
    • ►  December (9)
    • ►  November (9)
    • ►  October (1)
    • ►  September (7)
    • ▼  August (6)
      • සංසාර දුක...''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින්...
      • සංසාර ණය.....1 අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකා...
      • සංසාර ණය.....2 අති පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකා...
      • පරම සත්‍යය - Ven.Meewanapalane Siri Dhammalankara
      • අනුසාසනා ප්‍රාතිහාර්යය....04.08.2012
      • පරම සත්‍යය...... නිකිනි පොහොය....
    • ►  July (2)
    • ►  June (23)
    • ►  May (13)
    • ►  April (5)
    • ►  March (7)
    • ►  February (2)
  • ►  2011 (21)
    • ►  June (21)
 

Aruna Abeyratne

All Right Received 2009-2013