Saturday, July 7, 2012

කාරුණික දැනුම් දීමයි

දුස්සීලයන්ගේ හා දුර්ජනයන්ගේ මැර තර්ජන හමුවේ... අවිහිංසාවාදය උතුම් කොට සලකමින් තාවකාලිකව ධර්මදේශනා නවතා ඇති බව පිණ්වත් ඔබ සැමට මතක් කර සිටිමු.. සියලු ලෝක සියලු සත්වයෝ.. සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර භයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර අදුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා..

2 comments:

  1. අපට හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවක් අහන්න වෙන්නේ කවදද? මම සජීවීව කවදාවත් හාමුදුරුවන්ව හමුවෙලා බණක් අහල නැහැ . අනේ කවදද මට ඒ ධර්මය අහන්න ලැබෙන්නේ .....

    ReplyDelete
    Replies
    1. පින්වත් මිතුර සජීවී ධර්ම දේශනා නුදුරු දිනයකදී නැවත පවත්වනවා ඇති... එවැනි අවස්ථාවක පහත වෙබ් අඩවිය ඔස්සේ ඔබට ඒයට සවන්දිය හැකි තෙරුවන් සරණයි
      http://srisaddharmaya.blogspot.com

      Delete